ආසියානු කුසලාන 20 යි 20 තරගාවලියේ අවසන් මහා තරගය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය

මෙම තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට පාකිස්තානු කණ්ඩායම සමත් වූ අතර ඒ අනුව පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියේය.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත් ශ්‍රී ලංකාව මේ වන විට පන්දුවාර එකක් අවසානයේ කඩුලු එකක් දැවී ළකුණු 2 ක් රැස් කිරීමට සමත්ව සිටියි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්