2022 පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ආසියානු කුසලානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූවා.

 

ඒ ශ්‍රී ලංකා පිළ හා තරග වැදුනු පාකිස්තානු පිළ ළකුණු 23 කින් පරාජය කිරීමත් සමගයි.

 

කාසිය වාසිය දිනා ගනීමත් සමග පාකිස්තානු පිළ විසින් මුලින් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා පිළට ආරාධනා කර සිටි අතර, ඒ අනුව පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ළකුණු 170 ක්  ලබා ගැනීමට ඔවුන් සමත් වූවා.

 

ඒ අනුව ළකුණු 171 ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානු පිළට පන්දුවාර 20 අවසානයේ දිනා ගැනීමට හැකි වූයේ ළකුණු 147 ක් පමණයි.

 

ශ්‍රී ලංකා පිළ විසින් මෙවර ආසියානු කුසලානය දිනා ගනු ලැබුවේ 6 වන වරටයි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්