මෙවර ආසියානු දැල්පන්දු කුසලානයේ අවසන් මහ තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා ඇත.

හොංකොං පිල සමග පැවැති තරගයෙන් ශ්‍රී ලංකා පිළ ලකුණු 67-43ක් විශිෂ්ට ජයක් වාර්තා කිරීමත් සමග ඔවුන්ට ඒ සඳහා සුදුසුමක් ලැබීමට අවස්ථාව හිමිවිය.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්