ගෙවීමට මුදල් නොමැතිකම හේතුවෙන් ඉන්ධන නෞකාවන් කිහිපයක් කොළඹ වරාය අසළ නැංගුරම් ලා ඇති බව වාර්තා වේ.

 

මේ පිළිබඳව දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ පසුගිය 23 වනදා සිට බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් සහිත නෞකාවක් කොළඹ වරායෙන් පිටත නැංගුරම් ලා ඇති බවයි.

 

ඊට අමතරව තවත් ඩීසල් නෞකා දෙකක් ද කොළඹ වරායේ මේ වනවිට දින ගණනාවක සිට නැංගුරම් ලා ඇති අතර ඒවායේ අඩංගු ඩීසල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 76,000 කි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්