හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාව බලා පිටත්ව ගොස් ඇත.

අද (09) පෙරවරුවේ ඔහු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ගුවන් ගත වූ ඔහු ඩුබායි හරහා ඇමරිකාව බලා පියාසර කළ බව වාර්තා වේ.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්