ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරඟයට පෙර අද (9) පැවැත්වීමට නියමිත  පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර  තරගයට පෙර  ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ වෙනස්කම් කිහිපයක් සිදු වීමට නියමිත බව වාර්තා වේ.

 

ඒ අනුව විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ චරිත් අසලංක සහ අසිත ප්‍රනාන්දු විවේක ගන්වා ඒ වෙනුවට ධනංජය ද සිල්වා සහ ප්‍රමෝද් මධුෂාන් කණ්ඩායමට කැඳවීමට ඉඩ ඇති බවයි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්