දෙවන එළිසබෙත් මහ රැජිණගේ සෞඛ්‍ය තත්වය අයහපත් අතට හැරී තිබේ.

බකිංහැම් මාළිගය විසින් මේ පිළිබඳව නිවේදනය කර ඇති අතර, ඒ සමගම ලොව පුරා පිරිසගේ අවධානය රැජිණ දෙසට යොමුව ඇත.

96 වැනි වියේ පසුවන රැජිණ , මීට මාස කිහිපයකට පෙර ඇගේ රාජාභිෂේකයේ 70 වන වසර සැමරූ අතර, ඇගෙන් පසුව රජකමට උරුමකම් කියනු ලබන්නේ ඇගේ වැඩිමහල් පුත්‍ර චාල්ස් කුමරු වේ.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්