ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය බත්තරමුල්ල දියත උයන ආසන්නයේදී කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වීම සහ අයුතු ජනරාශිය යන චෝදනා සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්