අසේකා විජේවර්ධන ලාංකීය නර්තන කලාව තුළ ඉතාමත් දක්ෂ නර්තන ශිල්පිනියක්. ලාංකේය නර්තනය තුළ විශිෂ්ටයින් ලෙස සැලකෙන චන්න විජේවර්ධනගේත් උපුලී පණීභාරතගේත් දියණිය වන අසේකා සහ ජනික්ගේ මංගල දිනය පසුගිය මස යෙදී තිබුණා.

කලා තරු රැසක් පිරිවරාගත් මංගල දිනය ඉතාමත් විචිත්‍ර ලෙස පැවැත්වුණා.

මේ වනවිට අසේකාත් ජනිතුත් විදෙස් ගත වී සිටි.

අසේකා සිය මංගල දිනයේ ගත් තවත් ජායාරූප කීපයක් ඇය සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ එක් කර තිබුණේ මෙලෙසයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්