සිංහල සිනමාවේ චිත්‍රපට නිෂ්පාදකයකු වන දිනේෂ් ප්‍රියසාද්ගේත් ශ්‍රියානි ප්‍රියසාද්ගේත් දියණියන් තිදෙනා වන දිනක්ෂි ශේෂාද්‍රී ශනුද්‍රි බොහෝ දෙනා අතර ඉතාමත් ප්‍රසිද්ධයි.

දිනෙන් දින සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුවත් මවමින් දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් මොවුන් තිදෙනාගෙන් ශේෂාද්‍රි මේ වන විට සිටින්නේ මවක වීමේ අලුත් බලාපොරොත්තුවක් සමගයි.

ඒ වෙනුවෙන් පසුගියදා ඇයගේ මිතුරන් ඥාතීන් සහ සැමියා එක්ව baby shower එකක් සංවිධානය කර තිබුණේ මෙලෙසයි.

මේ එහි නොදුටු දසුන් කිහිපයක්.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්