මීට සුළු මොහොතකට පෙර අවසන් වූ ආසියානු කුසලානය සඳහා සුපිරි හතර දෙනාගේ වටයේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවති තරගයෙන් කඩුලු 6 ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිළ සමත් වූවා.

ඒ අර්ධ ශතක දෙකක් ද සමගිනුයි.

ඒ අනුව ළකුණු 174 ක ඉලක්කයක් හමා ගිය ශ්‍රී ලංකාව ඉන්දියානු පිළ පරදා ආසියානු කුසලානයේ කණ්ඩායම් සියල්ලටම වඩා වැඩි ප්‍රසාද ළකුණු සංඛ්‍යාවක් ලබා ගනිමින් ආසියානු කුසලාය හඹා යෑමට ශ්‍රී ලංකාව සමත් විය.

 

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්