ලාංකීය ක්‍රිකට් තරු අතරින් මේ දිනවල මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ගේ දැඩි ආකර්ෂණයට පත් දසුන් ශානකගෙ දෙවැනි විවාහ සංවත්සරය ඊයේ දිනට යෙදී තිබුණි.

මේ දිනවල ඩුබායි හිදී පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලිය සඳහා එක් වී තිබේ.

විවාහ සංවත්සරය වෙනුවෙන් ඔහු සිය මුහුණු පොතේ එක්කල සටහනයි මේ.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟය අද දින පැවැත්වීමට නියමිත අතර ඔහුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලාංකික පිලට තරඟයේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයින්ගේ උණුසුම් සුභ පැතුම්.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්