ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වූවා.

මෙහිදී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා පිළ පළමුවෙන්ම පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දියාව වෙත ලබා දීමට තීරණය කර ඇත.

යම් හෙයකින් අද තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුවහොත් එළඹෙන අවසන් මහා තරගය සඳහා සහභාගි වීමේ වැඩි අවස්ථාවක් ඔවුන්ට හිමිවේ.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්