නිරිතදිග චීනයට බලපෑ රිච්ටර් මාපකයේ 6.6ක් ලෙස දැක්වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

 

එරට වේලාවෙන් අද (5) පස්වරු 1.00 ට පමණ ඇතිවූ මේ භූමිකම්පාවේ බලපෑමෙන් විදුලිය හා දුරකථන මාර්ග විසන්ධි වී ඇති අතර කඳු නාය යෑම්ද සිදුවී ඇත.

 

මේ වන විට එරට රජය විසින් අනතුරට පත් වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් පවතී.

 

 

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්