ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටය සඳහා තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථානය අතර තරගය අද (3) රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි.

මෙම සුපිරි සිව් දෙනාගේ තරග වටය හරහා රී ලංකාව, ඇෆ්ගනිස්තානය, ඉන්දියාව සහ පාකිස්තානය එකිනෙකා හා තරග වදින අතර එම කණ්ඩායම් හතරෙන් වැඩිම ප්‍රසාද ළකුණු ලබන කණ්ඩායම් දෙක අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්