ආසියානු කුසලානයේ සුපිරි හතර දෙනාගේ වටයේ පළමු තරගයෙන් ඇෆ්ගනිස්ථානය පරදා සුපිරි ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිළ සමත් වූවා.

 

ඒ කඩුලු 4 ක විශිෂ්ඨ ජයක් ලබමිනුයි.

 

මුලින්ම ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවට පහර දුන් අතර ඔවුන් කඩුලු 6 ක් දැවී ළකුණු 175 ක් ලබා ගැනීමට සමත් වූ අතර, ලකුණු 176 ක ඉලක්කයක් හඹා ගිය ලොව දක්ෂතම හඹා යන්නන් වශයෙන් හඳුන්වන ශ්‍රී ලංකා පිළ පන්දුවාර 19 යි බෝල 1 ක් අවසානයේ සිය ජයග්‍රහණය තහවුරු කර ගනු ලැබුවේ අවසාන පන්දුව සඳහා ළකුණු 4 ක් වාර්තා කරමිනුයි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්