හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (03) අලුයම කටුනායක ගුවන් තොටුපළ හරහා දිවයිනට යළි පැමිණ ඇත.

අනතුරුව සිය ආරක්ෂකයින් හා තවත් පිරිසක් සමග කොළඹ 7 මලලසේකර මාවතේ පිහිටි සිය නිවස වෙත පැමිණි ඒ මහතා මේ වන විට එහි රැඳි සිටියි.

අදාළ නිවසට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇත.

 

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්