ටෙලි තිරයේ නිරතුරුව ඇස ගැටෙනා කලා තරු යුවලක් වන නෙහාරා පිරිස් සහ මේනක රාජපක්ෂ බොහෝ දෙනා අතර ඉතාමත් ජනපිරියයි.

විවාහ ජීවිතය තුළ හැල හැප්පීම් රැසක් තිබුණද මේ වන විට මේනක සමග සාර්ථක යුග දිවියක් ජීවිතය ගතකරන නෙහාරා සිය දූ සිඟිත්තියත් අලුත් බලාපොරොත්තුවකුත් සමඟින් සතුටින් ජීවිතය ගත කරයි.

මීට අවුරුදු එකහමාරකට පෙර මොවුන් දෙපළගේ කැදැල්ලට පැමිණි පුංචි දූ සිඟිත්ත මේලි සමග එකතු වෙන්නට ඉන්න අලුත් අමුත්තා කවුරුන්ද කියල බලන්න පසුගියදා ඔවුන් දෙපළ gender reveal එකක් සංවිධානය කර තිබුණා.

නෙහාරාට ලැබෙන්න ඉන්නෙ දුවෙක්ද ල පුතෙක්ද ? හැබැයි නෙහාරා තවම ඒ ගැන මාධ්‍යට ප්‍රකාශ කරලා නම් නැහැ.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්