අද පැවැත්වෙන අතුරු අයවැය ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගය හා ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ කණ්ඩායම ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇත.

 

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා විසින් මාධ්‍ය අමතමින් මේ බව ප්‍රකාශ කර සිටියේය.

 

එමෙන්ම මේ පිළිබඳව දක්වමින් ජාතික ජන බලවේගය කියා සිටියේ අද (2) දහවල් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී සිය තීරණය හෙළිකරන බවයි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්