පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ හෝකන්දර ප්‍රදේශයේ පිහිටි නිවසට පහර දි ගිනි තැබීමේ සිදුවීමට අදාළව තවත් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (01) දිනයේ හෝකන්දර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අවුරුදු 18, 36 හා 38 යන වයස්වල පසුවන බව පොලිසිය සදහන් කරයි.
newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්