ලාංකීය ගායන තරු අතරේ බොහෝ තරුණයන්ගේ ආකර්ෂණය දිනූ ලවන් අභිෂේක් යනු ටීවී දෙරණ නාලිකාවෙන් ජනප්‍රියත්වයට පත් වූ දැවැන්ත තරුවක්.

දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් සීසන් සික්ස් වැඩසටහන හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ඔහු මේ වන ගායකයෙකු ලෙසත් රංගන ශිල්පියෙක් ලෙසත් කටයුතු කරනවා.

වෘත්තීමය ගායක ශිල්පියකු ලෙස සිය සිහිනය සැබෑවක් කර ගනිමින් ආරම්භ කරන ලද 7 WINGS නම් වූ ඔහුගේම සංගීත කණ්ඩායම සිය සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු මෙලෙස හඳුන්වා දී තිබුණා.

Hi guys ..(special announcement)😉
This is an idea I have had for a long time. That is to form my own band. Mainly I started this band with my brother Shanaka Udeesha. I think this is the best time to start this. Also, this band is made up of professional band members.
I especially want to say that my two elder brothers are also members of this band. I hope you all know them. So I introduce my band Seven Wings to you all. I am involved in this to give you a super enjoyable entertainment experience and to make any of your celebrations a success. You can also contact me for any festive occasion,please let me know.Thanks.
Lavan Abhishek – “7 Wings”
මේක මට ගොඩක් කාලෙක ඉඳන් තිබුන අදහසක්. ඒ මගේම සංගීත කණ්ඩායමක් හදන්න. ප්රධාන වශයෙන්ම මම මේ සංගීත කණ්ඩායම ආරම්භ කරන්නෙ මගෙ අයියලා 2න්න එක්ක. මම හිතන්නේ මේක තමයි මේක පටන් ගන්න හොඳම වෙලාව. ඒවගේම මේ සංගීත කණ්ඩායම වෘත්තීය සංගීත කණ්ඩායම් සාමාජිකයන්ගෙන් සමන්විතයි.
ඉතින් මම මගේ seven wings නමින් සංගීත කණ්ඩායම ඔබ සැමට හඳුන්වා දෙනවා. මා මෙයට සම්බන්ධ වන්නේ ඔබට සුපිරි රසවින්දනාත්මක විනෝදාස්වාද අත්දැකීමක් ලබා දීමට සහ ඔබගේ ඕනෑම උත්සවයක් සාර්ථක කර ගැනීමටයි. ඔබට ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා මා සම්බන්ධ කර ගත හැක,
ස්තූතියි.
ලවන් අභිෂේක් – “seven wings “

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්