ආසියානු කුසලාන තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරගය අද (01)  ඩුබායිහිදී  පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 7.30ට ඩුබායි හිදී ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකාව සුපිරි හතරදෙනාගේ වටයට තේරීපත්වීමට නම් මෙම තරගය ජයගත යුතු වේ.

 

මෙන්න බලන්න තවත් පුවත්