ටෙලි තිරයෙන් නිරතුරුව ඇස ගැටෙනා තරු අතරින් දඟකාර , හැඩකාර ඇය බොහෝ දෙනා අතර කථා බහ වන චරිතයක්. නිවේදිකාවක් ලෙසින් ක්ෂේත්‍රයට පිවිස මේ වන විට රංගන ක්ෂේත්‍රයේ ද නියැලෙන ඇය නමින් ලෝචනා ඉමාෂි.

ඇය විසින් රංගනයේ යෙදූ චිත්‍රපට අතරින් අභිනික්මන චිත්‍රපටය බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනාගත් චිත්‍රපටයක්.

සිය ක්ෂේත්රයේ කටයුතු මෙන්ම සාර්ථක යුග දිවියක් ගෙවන ඇය හොද බිරිදක් මෙන්ම ආදරණීය මවක් ලෙස සතුටින් ජීවිතය ගත කරන්නියකි.

මේ වන විට නෙදර්ලන්තයේ පදිංචි වී සිටින ඇය සිය පුතු වන නෙදුලගේ උපන්දිනය සමරමින් අපූරු ඡායාරූප කිහිපයක් ඇය සිය සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබුණේ මෙලෙසයි.


newsmania.lk

 

 

මෙන්න බලන්න තවත් පුවත්