අබලි යකඩ මෙට්‍රික් ටොන් 140ක් ඉන්දියානු ව්‍යාපාරිකයෙක් විසින් නීති විරෝධී ලෙස මෙරටින් අපනයනය කිරීමට තැත්කළ අවස්ථාවේ දී රේගු භාරයට ගෙන තිබේ.

එම අබලි යකඩ තොගයේ වටිනාකම රුපියල් මිලියන 60ක් පමණ වන බවත් පුද්ගලයින් තිදෙනෙකු එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවත් රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්