මීට සුළු මොහොතකට පෙර මීගමුව අධිකරණය අසල වෙඩිතැබීමක් සිදුවී තිබේ.
එම වෙඩිතැබීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් මේ වන විට රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.