මීට සුළු මොහොතකට පෙර මීගමුව අධිකරණය අසල වෙඩිතැබීමක් සිදුවී තිබේ.

එම වෙඩිතැබීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් මේ වන විට රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්