මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයේදී ඊයේ (29) රාත්‍රීයෙදී සිදු වූ වෙඩි තැබීමෙන් රෝහල්ගත කර සිටි වයස අවුරුදු 26 ක තරුණයා මිය ගොස් තිබෙන බව වාර්තා වේ.

මත්ද්‍රව්‍ය හා බැඳුණු සංවිධානාත්මක අපරාධකරුවන් අතර ඇතිවී තිබෙන ආරවුල් හේතුවෙන් මෙම වෙඩි තැබීම් සිදුකර ඇති බවත් යතුරු පැදියකින් පැමිණ පිස්තෝලයකින් වෙඩි තැබීම සිදුකර ඇති බවත් පොලිසිය සදහන් කරයි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්