පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකුට ඇප නියම කිරීමට අද (30) කොළඹ මහාධිකරණය නියෝග කොට තිබේ.

2013 වසරේ දී සතොස ආයතනයේ සේවකයන් නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යොදවා රජයට එකොලොස් ලක්ෂයකට අධික මුදලක් පාඩු කළේ යැයි සම්බන්ධයෙන් අධි චෝදනා ඔහුට එල්ල වී තිබුණී.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්