මෙවර උතුරු ඇමරිකානු Lamborghini Super Trofeo ශූරතාවයේ තරග දෙකෙහිම ජයග්‍රහණය හිමි කර ගැනීමට මෙරට සුපිරි ධාවක ශෙහාන් චන්ද්‍රසෝම හට හැකිව තිබේ.

27 හා 28 යන දෙදින තුළ ඇමරිකාවේ Virginia International Raceway ධාවන පථයේදි පැවති මෙම තරගාවලියේ තරග දෙකෙහිම ජයග්‍රහණය හිමි කර ගැනීමට වයස 19 ක් වන මෙම තරුණ ක්‍රීඩකයාට හැකි වූ අතර, එය මෙරට ජයග්‍රාහි ධාවක ඉතිහාසයේ තවත් සුවිශේෂී සංධිස්ථානයකි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්