ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ශවේන්ද්‍ර සිල්වා මහතා හට විශේෂ ගෞරව නාමයක් හිමිව ඇත.

සියම් නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවය විසින් මෙම ගෞරව නාමය ප්‍රධානය කළ අතර, එය් ඊයේ (28) අස්ගිරි මහා විහාරයේදි සිදු කරනු ලැබීය.

හමුදා සෙබළෙකු ලෙසින් හා යුධ හමුදාපතිවරයා වශයෙන් මෙරටට සිදු කළ සේවය අගයමින් මෙම ගෞරව නාමය ප්‍රධානය කර ඇති අතර, ඒ අනුව ඔහුව “මහාමාන්‍ය ප්‍රතාපාධිකේශ්වර” යන ගෞරව නාමයෙන් අභිෂේක ගන්වා ඇත.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්