වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල මේ වනවිට රුපියල් 350 දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව තොග වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝග්‍රෑම් 50 ක් මේ වනවිට රුපියල් 17,000 ඉක්මවා අලෙවි කෙරෙන බවත් එම තත්ත්වය යටතේ දිවයින පුරා බේකරි 2,000කට අධික සංඛ්‍යාවක් වැසීගොස් ඇති බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසයි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්