ලාංකේය සිනමාවේ තාරුණ්‍යයේ සිහින කුමරු ලෙසින් බොහෝ දෙනගේ ආදරය දිනූ හේමාල් රණසිංහගේ උපන්දිනය පසුගිය 25 වන දිනට යෙදී තිබුණා.

ඔහුටම ආවේනික ඒ කඩවසම් පෙනුමත් නිහතමානී බවත් නිසාම අදටත් විශාල ප්‍රේක්ෂක පිරිසගේ ආකර්ශණයක් ඔහුට හිමිව තිබෙනවා.

ඔහුගේ උපන් දිනය දා කලා ලොවේ කලා තරු ඇතුළු බොහෝ දෙනෙක් ඔහුට සුබ පැතුම් එක් කර තිබුණා.

ඒ සියලු දෙනාට සිය හද පිරි ප්‍රණාමය ලබාදෙමින් හේමාල් සිය මුහුණු පොතට ආදරණීය සටහනක් එක් කර තිබුණේ මෙලෙසයි.

ඔහු  2015 සරසවිය සම්මාන උලෙළේ විශේෂ ජූරි සම්මානයත්  2016 සහ 2018 දෙරණ චිත්‍රපට සම්මාන උලෙළේදී ‘හොඳම නළුවා‘ සහ ‘වඩාත් ජනප්‍රිය නළුවා‘ සඳහා සම්මානය ලබා ගත්තේ ශ්‍රී ලංකාවේ නූතන සිනමාවේ ජනප්‍රියම නළුවෙකු බවට පත්වෙමින්. 2012 දී සුපර් සික්ස් හි රංගනයේ යෙදෙමින් ඔහු සිය සිනමා ජිවිතය ආරම්භ කරන ලදී.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්