විදෙස් රටවල් වල සමාගම් 24 ක් මෙරට ඉන්ධන ව්‍යාපාරයන්හි ආයෝජනය කිරීම සඳහා ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි.

බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති අතර, ඒ මහතා කියා සිටින්නේ සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය,ඇමරිකාව,චීනය,ඉන්දියාව,එක්සත් රාජධානිය,මලයාසියාව, නෝර්වේ,පිලිපීනය යන රටවල් වල සමාගම් මෙලෙස ඉදිරිපත් වී ඇති බවයි.

 

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්