වෙරළට ගොඩ ගසා තිබුණු නාඳුනන මළ සිරුරක් පිළිබඳව කළුතර ප්‍රදේශයෙන් වාර්තා වේ.

 

කලුතර උතුර කොට්ටම්බගහවත්ත ප්‍රදේශයේ වෙරළට ගොඩ ගසා තිබියදී එම මළ සිරුර හමුවී ඇති අතර, පොලිසියට ලද තොරතුරක් අනුව සෝදිසි කිරීමේදි අදාළ සිරුර හමුවී තිබේ.

 

එම සිරුර වයස අවුරුදු 35 ත් 40 ත් අතර පුද්ගලයෙකුගේ බවට සැකකෙරෙන අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්