2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වූ අතර, එහි පළමුවෙන්ම පිටිය වෙත කැඳවා තිබුණේ ශ්‍රී ලංකා හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායමයි.

 

එහිදී කාසිය වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මුළින් පන්දුවට පහර දිමේ අවස්ථාව ලංකාව වෙත ලබා දුන් අතර, මේ වන විට ශ්‍රී ලංකාව පන්දු වාර තුන අවසානයේ ළකුණු 22 ක් හිමිකරගෙන සිටියි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්