ලාංකීය කලා තරු අතරේ ප්‍රවීණ ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුව බොහෝ දෙනා අතර නිතර නිතර කතාබහ වන චරිතයක්. ඇය මේ වන විට විවාහ වී සිටින්නේ ටික්ටොක් හරහා අතිශය ජනප්‍රිය වූ චිරන්ත ගුණවර්ධන කියන තරුණයා සමඟයි.

චිරන්ත සුපුරුදු පරිදි තවත් වීඩියෝවක් ගෙන ආවේ චිරන්ත ගිය මව ගේත් පියා ගේත් විවාහ සංවත්සරය සමරමින්.

ඉතින් චිරන්ත සිය මවගේත් පියාගේත් විවාහ සංවත්සරය වෙනුවෙන් ඔවුන් දෙදෙනා ට ලබා දුන් සප්‍රයිස් එක තමයි මේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්