හෙට(26) හෝ ලබන සඳුදා(29) දින බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස ලබන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටී.

ඒ බව ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් එක් කරමින් සදහන් කරයි

මෙන්න බලන්න තවත් පුවත්