ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින්, පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, ජීවන්ත පීරිස් පියතුමන් හා  නලීන් ගුණවර්ධන යන අයව ඇප පිට නිදහස් කොට ඇත.

 

 

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇති අතර, ඒ අනුව ඔවුන් සිව් දෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමට කටයුතු කර තිබේ.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්