අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා කොස්ගොඩදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

තංගල්ලේ සිදු වූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන්ට රැකවරණය ලබාදීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්