ගම්පහ ප්‍රදේශයෙන් වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වේ.

වෙඩි තැබීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ගම්පහ බටපොත ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුව තිබෙන බවත් පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ 34 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බවයි වාර්තා වේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්