ආසියානු කුසලානය සඳහා තරග වදින මෙරට කණ්ඩායම අද (24) පස්වරුවේ ඩුබායි බලා පිටත් විය.

 

මෙම කණ්ඩායමට ක්‍රීඩකයන් 17 දෙනෙකු හා පුහුණුකරුවන් හා නිලධාරීන් 11 දෙනෙකු ඇතුළත්ව ඇති අතර, ආසියානු කුසලාන තරගාවලිය තුළ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය ඇෆ්ගනිථානය සමගින් එළඹෙන 27 වනදා පැවැත්වීමට නියමිතයි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්