ආනයනික භාණ්ඩ වර්ග 300 කට අධික සංඛ්‍යාවකට ආනයන සීමා පණවමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එම ගැසට් නිවේදනය මගින් ඊයේ (23) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ආනයන සීමාව පනවා ඇති අතර, එකී සීමා පැනවූ භාණ්ඩ අතර, බටර්, කිරි, චොක්ලට්, රටකජු හා අනෙකුත් ඇට වර්ග, බීම වර්ග, තේ කෝපි වර්ග මෙන්ම සුවඳ විලවුන්, රූපලාවණ්‍ය ද්‍රව‍ය වලට අමතරව එදිනෙදා ජීවිතය තුළ භාවිත වන බොහෝ දෑ අඩංගු වේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්

 

https://www.scribd.com/document/588594347/Gazette-No-2294-30-1#from_embed

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්