ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් අද (23) දිවයිනට පැමිණෙන බව වාර්තා වේ.

 

මෙම නියෝජිතයන් පිරිස හෙට (24) මෙරට බලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිත අතර, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කර සිටින්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් අපේක්ෂිත ණය මුදල මෙම වසර අවසන් වන විට ලබා ගත හැකි වනු බවයි.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මෙරට රජය ලබා ගනීමට අපේක්ෂා කරන ණය මුදල ඇමරිකානු ඩොලර් බිලියන 3 කි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්