අරගලය තුළ ක්‍රියාකාරී දායකත්වයක් සැපයූ සමාජ ක්‍රියාකාරියෙකු වන පැතුම් කර්නර් ට එරෙහිව වරෙන්තු නිකුත් කර ඇත.

 

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙලෙස ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කර ඇති අතර එයට හේතුව වන්නේ පොල්දූව මංසන්ධිය අසළ සිදුවූ සිදුවීම් වලට අදාළව පවතින නඩුව සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීමයි.

 

ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වන්වමින් මෙම වරෙන්තුව නිකුත් කර ඇත.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්