රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.

ඔහු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කෙරුණ අතර එහිදී රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැර තිබේ

ජුලි මාසයේ පැවති මහජන විරෝධතාවයේදී කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති නිල නිවසට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට ඔහුට චෝදනා එල්ල විය.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්