රංගන ශිල්පි ජෙහාන් අප්පුහාමි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී ඇත.

 

පසුගිය දිනක අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර පොලිස් අත් අඩංගුවට පත්වූ ඔහු පොලිස් භාරයෙන් පැන ගොස් ඇති අතර, අද (22) මෙලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වී තිබේ.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්