ප්‍රවීණ ජීව විද්‍යා දේශක දිනේෂ් මුතුගල මහතා රිය අනතුරකට ලක්ව තිබෙන බව වාර්තා වේ.

නාරම්මල අධිවේගී පිටවීම ආසන්නයේදී අද අළුයම මෙම අනතුර සිදුව ඇති අතර තුවාල ලැබූ මුතුගල මහතා මේ වන විට කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන බව සදහන් වේ.

එසේම එම රථයේ ගමන්ගත් තවත් 04දෙනෙකුද තුවාල ලබා තිබේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්