අද (19) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 164 දෙනෙකු වාර්තා වී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 668,663 දෙනෙකු වාර්තා වන බවයි.

එමෙන්ම කොවිඩ් ආසාදිත මරණ 06 වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්