ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් පිරිසක් සමග හමුවක් සිදුව ඇත.

මේ පිළිබඳව දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇති අතර, එමගින් දක්වා ඇත්තේ ආසියා හා පැසිෆික් කලාපයේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන සම්බන්ධීකරණ බැංකොක් කාර්යාලයේ අධ්‍යක්ෂක David Malachlan-Karr හා එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත Hanaa Singer මෙන්ම එහි නේවාසික සම්බන්ධීකරණ කාර්යාලයේ ප්‍රධානී Andreas Karpati යන මහත්ම මහත්මීන් සමගින් මෙම සාකච්ඡාව පැවැත්වූ බවයි.

 

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්