ධානිෂ් අලි ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව සැකකරුට රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් දෙකක් මත මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා නියම කර ඇත.

සැකකරුට එරෙහිව පොදු දේපල පනත යටතේ ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ප්‍රමාණවත් කරුණු නොමැති යැයි තීන්දු කළ මහෙස්ත්‍රාන්වරයා අනතුරුව එම නියෝගය ප්‍රකාශයට පත් කොට තිබුණී.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්