මෙරට තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 200 ක පමණ උග්‍ර හිඟයක් මතුව ඇත.

ඒ පිළිබඳව දක්වමින් රජයේ ඖෂධ නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටින්නේ ඖෂධ වර්ග වලට අමතරව අනෙකුත් වෛද්‍ය උපකරණවලද හිඟයක් පවතින බවයි.

ඒ අතරිනුත්, අනුරාධපුරය, බදුල්ල, අම්පාර මෙන්ම මහරගම අපේක්ෂා රෝහල මෙම ඖෂධ හිඟය හේතුවෙන් දඩි අර්බුදකාරි තත්වයට මුහුණපා සිටින බව ඔහු කියා සිටියේය.

මෙන්න බලන්න තවත් පුවත්